На этой странице анализируются те данные, которые රහස් сделал общедоступными. Сейчас найдена такая информация о රහස් පරීක්ෂකයා. Возможно, когда-нибудь он расскажет про себя немного больше.

හොරු තක්කඩි ඇල්ලීම
අබිරහස් ගවේශණය
- මන් මේ සමාජයෙන් ඉගෙන ගත්තු දෙවල්-
____________________________
____________________________
* කවදාව්ත් හැමෝමව එකම මිම්මෙන් මනින්න හොද නෑ
* බැරි දේට බෑ කියන්න කවදාව්ත් ලැජ්ජ වෙන්න එපා
* හිත හොද හැම මිනිහෙක්වම සමාජයේ අනිත් මිනිස්සුන්ට පේන්නේ මෝඩයො විදියට කියලා
* සිනහව ජීවිතේට ගොඩක් දේවල් ලබා
දෙනවා කියලා
* නොලැබෙන දේවල් පිටුපස දිව යන මිනිසුන්ට සාපේක්ෂව නොලැබෙන මිදි තිත්තයි කියූ නරියා වාසනාවන්ත බව
* දැණුම නොමැතිව දුර දැකිය නොහැකි බව
* ඇවිදින කොට පාලම් හදලා දුන්නු අයට වඩා දණ ගාද්දි නැගිටින්න අත දුන්නු අයව ජීවිතේ කවදාවත් අමතක නොකළ යුතු බව
* කුණාටුවකට පෙර මහා මුහුදත් නිසසල බව
* අඳුරු සෙවණැලි පිටු පසින් ඇත්තෙ නිරතුරුවම ආලෝකය බව
* නිරතුරුවම ළඟ නොව දුරම බැලිය යුතු බව
* පිදිය යුත්තන්ට දෙවරක් නොසිතා පිදිය යුතු බව
██████─&